Archives

gravatar

a

a

gravatar

a

a

gravatar

a

a

gravatar

කෙල්ලෝන්ට "talk" කරන්න ගිහින්...........

මේක මගේ යලුවෙක්ට උන පොඩි සිද්දියක්... මෙයා ඉන්නේ ටිකක් ඩොටේ ගමක...(phone වලට සිග්නල් නෑහෑ)ඒත් ඉතින් කියන්නේ දකුණේ කියලා. 

මිනිහා කෙල්ලෙක් නෑතුව දෑන් සෑහෙන කල් "ක‍රවෙනවා". ඉතින් දවසක් campus ගිහින් අපහු බෝඩිමට එන ගමන් කෙල්ලෝ හත‍ර දෙනෙක් අපිට ඉස්ස‍්රහින් යනවා. ඔන්න දෑන් අපේ යාලුවාට ටිකක් අමාරුයි (එකාලේ නම් මිනිහට නාඩි වටෙන ඔන එකක් හ‍රි). දෑන් ඌ අපෙන් අහනවා ඒ කෙල්ලොන්ට "talk" ක‍රමුද කියලා. 

අපිට නම් ඒ කෙල්ලො සෙට් එක දක්කම අපිට හිතුනේ "talk" ක‍රොටත් නම් නාගන්න වෙනවා කියලා.. එත් අපි යාලුවට කිව්වා පුරුදු වෙන්නත් එක්ක ගිහින් "talk" ක‍රපන් කියලා. 

දෑන් ඔන්න බුවා යනවා... ගිහින් වීරයා වගේ අහනවා ගෙවල් කොහේද කියලා (මුගේ නොදන්නාකමට මු එකවෑර 4 දෙනාටම "talk" කලා). අර කෙල්ලො ගත්ත කටටම අහුවා "අයි එන්නද ?" කියලා. මු මුණ බෙරි ක‍රගෙන අපි දිහා බලනවා. අපි පොරව තවත් දිරිමත් කලා. කෙල්ලොන්ට "talk" ක‍රන්න ගිය එකාට ඒ කෙල්ලොටික නෑතිවෙන්න "talk" ක‍රනවා. අපේ යාලුවාත් "talk" අහගෙන, දත්මිටි කාගෙන පස්සෙන් යනවා. (කෙල්ලො 4ක් එක්ක කොල්ලෙක් හිටු කියලා නෝන්ඩි වෙවී පාරෙ යනවා හිතාගන්න පුලුවන්නේ).

කොහොම හ‍රි ඔන්න බොඩිම ලගට අවා. අපේ යාලුවා ටක් ගලා ඈතුලට ගියා. ගිහින් පොලවෙ පස් කාගෙන කියනවා මුලු ජීවිත කලේම කෙල්ලොන්ට "talk" කලේ 4-5 පාරක්ලු... එත් මේ වගේ කෑමක් කවදාවත් කාලා නෑහෑලු..

 :)

gravatar

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්

අතරමග නැතිව කතරගම යන්න නව තාක්ෂණයක්PDFPrintE-mail



පෘතුවියට ඉහළින් තිබෙන චන්ද්‍රිකාවක සංඥා භාවිතා කරමින් තමා සිටින ස්ථානය නිවැරදිව දැනගැනීමටත් ඒ අනුව තීරණ ගැනීමටත් හැකියාව ලැබෙන නවතම තාක්ෂණය මුල්වරට ලංකාවට හඳුන්වාදෙයි.

මේ අනුව, සීමාසහිත සාලා ජියෝ ඉන්ෆොමේෂන් සිස්ටම්ස් නම් සමාගම විසින් “සාලා ප්‍රෝ සැට්” නමින් මෙම තාක්ෂණය ලංකාවේ පාරිභෝගිකයින් වෙත එළිදක්වා තිබෙන අතර මෙම උපකරණය භාවිතා කිරීම මගින් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී තමා සිටින ස්ථානයත්, ඉන්ධන පිරවුම් හල්, ATM යන්ත්‍ර, බැංකු, රෝහල්, හෝටල්, උද්‍යාන, පොලිස් ස්ථාන ඇතුළු 100,000 කට වැඩි මංසලකුණුත් ගැන නිවැරදි තොරතුරු ලබාදෙන බව එම සමාගම කියයි.
මෙම උපකරණය තමන්ගේ වාහනයේ සවිකර ගන්නේ නම් කිසිදු පුද්ගලයෙකුගෙන් තොරතුරු විමසන්නේ නොමැතිව තමන්ට අවශ්‍ය තැන්වලට ගමන් කළ හැකි බවත් උපකරණය විසින් මංමාවත් සහ තමන්ට අවශ්‍ය ස්ථාන ඒවාට ඇති දුර නිවැරදි ලෙස පවසන බවත් සමාගම සඳහන් කරයි.
මේ නිසා, යම් මාර්ගයක තදබදයක් තිබෙනවා නම් එය කල්තියා දැනගැනීමේ හැකියාව කුඩා රූපවාහිනී තිරයක් වැනි තිරයක් සහිත මෙම උපකරණයට ලැබෙන චන්ද්‍රිකා සංඥා මගින් හැකිය.
“සාලා ප්‍රෝ සැට්” යනු, නවතම GPS ගවේෂණ පද්ධතියක් බවත් මෙය ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණය පදනම් වූ රේඩියෝ තොරතුරු ගවේෂණ පද්ධතියක් බවත් සාලා GIS සමාගමේ, කළමනාකරණ අධ්‍යක්ෂ, චින්තක විජේවික්‍රම පැවසීය.
ශ්‍රී ලංකාවේ ඕනෑම ලිපිනයක් තනිව සොයා ගනිමින් කෙටිම කාලයකින් එම ස්ථානයට ළඟාවීමට අවශ්‍ය තොරතුරු මෙම GPS ගවේෂණ පද්ධතියෙන් ලබාදෙන බව හෙතෙම කීය.
අඟල් 3.5 ක් වන “සාලා ප්‍රෝ සැට්” උපකරණයක් රුපියල් 35,000 කටත්, අඟල් 4.3 ක් වන එවැනි උපකරණයක් රුපියල් 42,000 කටත්, අඟල් 05 ක් වන උපකරණයක් රුපියල් 49,000 කටත් සිය සමාගම අළෙවි කරන බව, චින්තක විජේවික්‍රම මහතා කීය.

 

gravatar

හොයාල දෙනවද රොමෑන් සෙක්සි කෙල්ලෙක්.......






අම්මා අම්මා මෙ මට කියන්න ලැජ්ජයි තාත්තාට//



මං තරුණ වයසේ handsome කොල්ලෙක්

හොයාල දෙනවද රොමෑන් සෙක්සි කෙල්ලෙක්.......


gravatar


ඔන්න ඉතින් කලෙකට පස්සෙ අවා ඔයලට අලුත් තෑගි ට්කකුත් අරන්

VLC PLAYER (1.1.1version)


ඔන්න ගොඩදෙනෙක් බලන් හිටපු online video editor1 Google ආයතනය විසින් ඔබට සපයා තිබෙනවා,මෙය තවමත් පරිකෂන මට්ටමෙ තියෙන්නේ.


ඔයලා දන්න file-sharing සේවාවන් තමයි Rapidshare, Hotfile  හා Megaupload.
 නමුත් ඔවුන් ලබාදෙන්නේ සිමා සහිත ඉඩ ප්‍රමාණයක්නේ.ඔන්න මම හොයා ගත්තා
 ඉට වඩා සරල හා 10GB දක්වා ඉඩ ප්‍රමනයක් ලබාදෙන තැනක්.(ලියාපදිංච් විම අනවශයයි)


gravatar

මස් මාන්ශ පරිබොජනයෙන් වලකිමු

gravatar

FIFA World Cup South Africa 2010 Official Theme Song



FIFA World Cup South Africa 2010 Official Theme Song





Shakira - Waka Waka (This Time for Africa) 


gravatar

Yahamin Duka kiyaganna


මෙවර 2010 අයිෆා සම්මාන රාත්‍රියේ නෑගි එන නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද ,

 නවක නලු නදුන්ගේ අතිසාර්ථක රOගනයෙන් ඔපවත් වු නවතම මියුසික් විඩියොව..................

gravatar

SECRETS OF SUCCESS FROM MY ROOM

gravatar

ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

බොහෝ මිනිසුන් පවසන්නේ "මම කන්නේ කුකුල් මස් විතරයි" කියායි. මරණයටම බිහිවන මෙම සතුන් අපගේ මේසයට ඒමට පෙර කතාව මෙසේවේ............



තම දෙමාපියන් කවුද යන වග නොදන්නා මෙම පැටවුන් මස් පිණිස ඇතිකරන බොයිලර් කුකුල් පැටවුන්වේ.
බිත්තර වලින් බිහිවූ පසු විශාල වශයෙන් පෙට්ටි වලින් බිමට දමන පැටවුන් මෙයින් පිටවන්නේ අපි අනුභව කරන මස් ලෙස පමණකි.

බොයිලර් කුකුල් කූඩු

 දහස් ගණනින් පැටවුන් මෙම කූඩු වලට දමයි. පැටවුන් විශාල වෙත්ම ඉඩප්‍රමාණය අවම බැවින්,
►කෑම ඇති ස්ථානයට යාමට බැරි වී බඩගින්නේ මියයයි.
►තුවාල සිදුවී මියයයි.
►රෝග පැතිරීම වැඩි බැවින් මියයයි.
 ►මේවා පිරිසිදු කිරීමක් නොමැති බැවින් කුකුල් වසුරු වලින් ඇතිවන ඇමෝනියා කුකුලන්ගේ පෙනහලු වලට එකතුවී අපගේ ශරීරයටද එක්වේ. මෙමගින් මිනිසුන්ට සමේ රෝග ඇතිවේ.

ලෙඩවෙන කුකුලන්.

 කුකුල් පැටවුන් ජානමය ලෙස වෙනස් කළ බෙහෙත් ලබාදී උන්ගේ වර්ධනය වේගවත් හා විශාල කරයි. සති 6ක් තුලදී වර්ධනය අවසන්වේ. සමහර කුකුලන් වැඩි විශාලත්වය නිසා ඇවිදීමට හෝ බැරි ලෙස විශාලවේ. මෙයට හේතුව ශරීරය වැඩුනත් හදවත වැඩී නැති වීමයි.
ගොවිපළ වලින් 99% ක්ම E-coil bacteria නම් රෝගී තත්වයෙන් ඇත. එයට හේතුව අපිරිසිදුකමයි.
 ►වයසක පිරිමි කුකුලන් බිත්තර නොදමන නිසාත් ශරීරයෙන් කුඩා නිසා මස් වලට නුසුදුසු බැවින් පන පිටින්ම කුණු කූඩයට විසිකර දමයි.


හොට කැපීම

 කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.

බිත්තර දැමීම

 අඟල් 18 පළල අඟල් 20ක් දිග කූඩුවක ගැහැණු සතුන් 10ක් පමණ බිත්තර සඳහා ඇතිකරයි. දමන බිත්තරය පහලින් ඇති රදවනයන්ට වැටේ. මෙම සතුන්ට තම පිහාටුවක්වත් දිග ඇරීමට නොලැබේ.
 ►මෙහි එකතුවන ඇමෝනියා වලින් ඇස් අන්ධවීම බහුලව සිදුවේ.

 ►පිහාටු දිග ඇරීමක් නොමැති නිසා ඒවායේ රෝග ඇතිවේ.
►මෙම කූඩු වලින් බිමට වැටීමෙන් පහළ ඇති වසුරු වලට වැටී මියයයි.


 ►බිත්තර දැමීම අඩුවූ විට පිහාටු කපා දින 14ක් අහාර හා ජලය අඩුකර ශරීරයෙන් බලෙන් බිත්තර ලබාගනී. මෙය "Forced Molting" ලෙස හඳුන්වයි.



ප්‍රවාහනය

 ඉතා දිගු දුරක්, ඉතාම කුඩා කූඩුවල දමා ප්‍රවාහනය කරයි. මෙහිදී ඇතිවන වර්ශාව, රස්නය නිසා ප්‍රවාහනයේදී විශාල ලෙස මියයයි. වාහන වලින් වැටීමෙන්ද විශාල තුවාල සිදුවේ.


මරණය
 ►කකුල් වලින් එල්ලී තම මරණය එනතෙක් ඔවුන් බලා සිටී.

►පනපිටින් උණු ජලයට දමා පිහාටු ඉවත්කරයි
►බෙල්ල සිදුරුකර බඩපලා අවයව ඉවත් කරයි, තවමත් සතා මියගොස් නැත.
►නැවත කකුල්වලින් එල්ලා උණු ජලය මතින් යැවීමට සලසයි. තවමත් මොවුන් තටු ගසමින් ජීවිතය ඉල්ලා කෑ ගසයි...........



කුකුල්මස් අනුභව කරන්න එපා යයි මම නොකියමි, එහෙත් මෙතරම් වේදනා දීම කුමන ආගමක සාධාරනය කරයිද.....?

gravatar

ෆේස් බුක් සෙත් කවි

gravatar

did u check the vehicle prices???????

toyota premio 2010 latest edition=6.5million(before tax reduction it is about 8.8million)
toyota allion 2010 latest edition =6.5 million
toyota axio is about 4.5million(before tax reduction 6.2million)

gravatar

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි
school_girl.jpg
අනුරාධපුර ප්‍රධාන රජයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකු පාසල තුළ මත්පැන් පානය කිරීම නිසා පාසලෙන් නෙරපා ඇත. ගිය සිකුරාදා දැරියන් තිදෙනා පන්ති කාමරයේ මේස මත හිස් තබාගෙන නිදාගෙන සිටිනු දුටු ගුරුවරියක මේ පිළිබද විමසිලිමත්වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී ඔවුන්පාසල තුළ මත්පැන් පානය කර ඇති බව ගුරුවරුන් විසින් සොයාගෙන ඇති අතර එක් සිසුවියකගේ පාසල් බෑගයේ තිබී අඩක් භාවිතාකරන ලද මත්පැන් බෝතලයක්ද සොයාගෙන තිබේ.  

gravatar

විවාහය!!!

gravatar

ලෝකයේ ලොකුම පින්තූරය.

ලෝකයේ ලොකුම පින්තූරය.


මෙය Dubai රටේ උසම ගොඩනැගිල්ල නිරූපනය වන පරිදි ගන්නා ලද ඡායාරූපයකි. එහි විශාලත්වය 45 ගිගා පික්සල් Giga Pixel වේ.
Dubai
වර්තමානයේ අපි භාවිතා කරන ඩිජිටල් කැමරා වල විශාලතවය 10 මෙගා පික්සල් වේ. ඉතින් හිතා ගන්නකෝ විශාලත්වය.
සම්පූර්ණ ඡායාරූපය 168GB පමණ වෙනවා ලු. මාරයි නේද.

gravatar

ඔන්න එකත් ඉවර උනා.....

ඔන්න එකත් ඉවර උනා

පහුගිය ටිකේම වයස් බෙදයකින් තොරව කස්ටියම කතා උනේ IIFA  ගෑනනේ.
ඉතින් ඔබ අපි හෑමෝන බලාපොරොත්තු උනදේ අපට ලෑබුනා කියා ඔබ හිතනවද?

පසුවිපරම :-
  • අවසාන දින ප්‍රධන අමුත්තවු මහින්ද රාජපක්ෂ පවා අවසාන මොහොතේ පෑම්ණිම වර්ජනය කර ඈත.
  • බිලියන ගනනින් ලOකා බෑOකුවෙන්14% පොලියට ණය ලබාගෙනයි මෙම උත්සවය කර තියෙන්න.
  • උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින්අධික මිල (2500/=)නිසා ප්‍රතික්ෂේප කර ඇති.
  • අවසනයේ අප සල්ලි වියදම් කර ලබා ගත්ත සOචාරක දියුනුවක් හො කිර්තියක් නෑතෑයි මට සිතේ.


අන්තිමේ මොනවද අපිට ලෑබුනේ???
ගහපු පදයකුත් නෑ,බෙරේ පලුවකුත් නෑ

gravatar

ඔබෙ පෙම්වතියට නොකිය යුතු දෑ


gravatar

ජැකී චැන්ගේ රස්සව

 මOජුලයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කිරි බණ්ඩියාත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට කිරි බණ්ඩියා ආවා.

“මචන්"

“හ්ම්..”

“උඹ ෆිල්ම් බලනවාද?”

“ඔව්.. මොකෝ?”

“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”

“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”

“නෑ බං රස්සව”

“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”

“නෑ බං රස්සව… චිත්‍රපටිය”

“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

gravatar

Facebook / MySpace / Tagged / orkut /etc.... To ban in Sri Lanka.

popular Social networks will be likely to ban in Sri Lanka by the Government. Telecom sources confirmed that popular social networks will be ban in near future. Since it has taken as a threat for younger generation and the national security. Pakistan Also going to ban Facebook. and Also Bangladesh Announced that they ban Facebook due to Religion reasons.

අනිච්චාවත සන්කාරා.... 

gravatar

අහො දුකකි ඉරකි තිතකි

ඔන්න ඉතින් වෙසක්1ට කූඩු හදලා දන්සල් දීලා එහෙම ඉවර වෙල ආවා මොනා හරි කොටලා යන්න කියලා.

ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ අද උදේ මට වෙච්ච පොඩි සින්1 ගෑන.


ඔන්න ඉතින් මම වෙනදා වගේ සුපුරුදු පරිදි මගේ වෑඩ කටයුතු වලට යන්න පිටත් උනා.

හOදියට ගිහින් ඔන්න බස්1නෑග්ග.බස්1 හිටියේ මමයි තව කිහිපදෙනකු ව්තරයි.

ඔන්න ටිකකින් බස්1 යන්න හදනකොටම පට්ට ලස්සන බඩ්ඩක් ඈව්ත් ඉද ගත්තේ නෑතෑයි මම ලග. 

මාත් නිකන් හිටියෙනෑ පෑනි හිනාවක් දාලා සිට්1 ට්කක් ඉඩ දුන්නා.

ඔන්න එකිත් මම බහින තෑනටම ටිකට්1ගත්තා මටත් ඉතින් පුල් හෑපි.මත් නිකන් හිටියෙනෑ.
දාලා බෑලුවා පොඩි ටොක් පාරක්.දන්නෙමනෑ බහින තෑනටත් ඈව්ල්ලා.
දන්නවනේ කෙල්ලේක්1ටොක් කරන්න ගියාම.....

 ඉතින් ඩබලම බස්1න් බෑස්සා.එකිට පරක්කු වෙනවා කියලාහවස 5.00 වෑඩ් ඉවර වෙනවා එ වෙලාවට මෙතන්ට එන්න කියාගෙන පාර පන්න හදනකොටම එහා පෑත්තේන් අපු කාර්1 ..........සාලාන්............ගාල වෑදුනා.


බෑලින්නම් අම්මා ගෙනත් තියපු තේ කොප්පේ අත වෑඩිලා1 ඩොන් පටොන් වෙලා.


අහො දුකකි ඉරකි තිතකි
මම දුටු හිනයක තරම

gravatar

ලංකාව අල්ලේ නැටවීමට ඉන්දියාව සැරසේ


හම්බන්තොට සහ යාපනයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් ඉල්ලයි
altහම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළ සිදු කිරීමට සියලු කටයුත සූදානම්කර ඇති බවයි.
මේවන විටත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹ සහ මහනුවර ස්ථාපිත කර ඇත. මීට පෙර ඉන්දියාවේ සංචාරය කරන උතුරුකරයේ ජනතාව සදහා වීසා ලබාදීමට යැයි පවසමින් අමතර කොන්සල් කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කරන ලෙස ඉන්දියාව බලපෑම් කළ අතර දැන් එය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් දක්වා වර්ධනය කරන ලෙස ඉන්දීයාව පවසයි. එමෙන්ම උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටී.
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු රාශියක් ඉන්දියාව මේවන විටත් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රොමේස් ජයසිංහ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරයේදී රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් බැසිල් රාජපක්ෂ මහතා සහ රොමේස් ජයසිංහ මහතා එම සංචාරය හදිසියේ අවලංගු කිරීම නිසා එය ව්‍යර්ථවී තිබිණි.
ඒ අනුව, ජනාධිපතිවරයා‍ගේ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක සංචාරයක් වනු ඇත.

gravatar

Gmail වේගවත් කරමු.....


ගොඩක් අය‍ට තියෙන කරදරයක් තමයි ජිමේල් ගිණූම ලෝඩ් විම‍ට වේලාවක් ගත විම…. නමුත් මේ වැඩ කිඩ කරලා බලන්න. බලලා මට comments එවන්න.
1. ජිමේල් ගිණුමේ ලෝඩිං තිරය පෙනෙන වි‍ටම Ctrl + F5 යතුරු දෙක ඔබන්න. දැන් කිසි පරක්කුවක් නැතිව ‍ලෝඩිං තිරය මතු වෙනු ඇත.
2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.
3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත යන්න. ඇත්තෙන්ම මෙය ජිමේල් මොබයිල් සංස්කරණයයි. මෙය Internet Explorer වලට වඩා Firefox හා Opera Web Browser සමග හොදින් වැඩ කරයි.
4. මේ කිසිවකින් වේගය වැඩිකර ගැනිමට නොහැකි වුවා නම් www.google.com/ig වෙත යන්න. එහි දෙන උපදෙස් අනුව ගිණූම වේගවත් කළ හැක…

gravatar

වෙසක් තොරණ බලමු

වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.

දෙමටගොඩ වෙසක් තොරණ
දහම් සොඬ ජාතකය





ගම්පහ
මුඩුලක්ඛන ජාතකය




කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
සිරි දළදා කතා වස්තුව




ගම්පහ දුම්රියපොල
පදුම කතා වස්තුව




කැළණිය රජමහා විහාරය
ඛදිරoගාර ජාතකය




පෑලියගොඩ
සවනක් රැස්




පිටකොටුව - බැස්ටියන් මාවත
තේලපන්ත ජාතකය




වැලිකඩ බන්ධනාගාරය
බක ජාතකය




බොරැල්ල
උම්මග්ග ජාතකය




fn!oaOdf,dal udj;
iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§




තොටළග
සුමන මල්කරු