Archives

gravatar

Yahamin Duka kiyaganna


මෙවර 2010 අයිෆා සම්මාන රාත්‍රියේ නෑගි එන නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද ,

 නවක නලු නදුන්ගේ අතිසාර්ථක රOගනයෙන් ඔපවත් වු නවතම මියුසික් විඩියොව..................

gravatar

SECRETS OF SUCCESS FROM MY ROOM

gravatar

ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

බොහෝ මිනිසුන් පවසන්නේ "මම කන්නේ කුකුල් මස් විතරයි" කියායි. මරණයටම බිහිවන මෙම සතුන් අපගේ මේසයට ඒමට පෙර කතාව මෙසේවේ............



තම දෙමාපියන් කවුද යන වග නොදන්නා මෙම පැටවුන් මස් පිණිස ඇතිකරන බොයිලර් කුකුල් පැටවුන්වේ.
බිත්තර වලින් බිහිවූ පසු විශාල වශයෙන් පෙට්ටි වලින් බිමට දමන පැටවුන් මෙයින් පිටවන්නේ අපි අනුභව කරන මස් ලෙස පමණකි.

බොයිලර් කුකුල් කූඩු

 දහස් ගණනින් පැටවුන් මෙම කූඩු වලට දමයි. පැටවුන් විශාල වෙත්ම ඉඩප්‍රමාණය අවම බැවින්,
►කෑම ඇති ස්ථානයට යාමට බැරි වී බඩගින්නේ මියයයි.
►තුවාල සිදුවී මියයයි.
►රෝග පැතිරීම වැඩි බැවින් මියයයි.
 ►මේවා පිරිසිදු කිරීමක් නොමැති බැවින් කුකුල් වසුරු වලින් ඇතිවන ඇමෝනියා කුකුලන්ගේ පෙනහලු වලට එකතුවී අපගේ ශරීරයටද එක්වේ. මෙමගින් මිනිසුන්ට සමේ රෝග ඇතිවේ.

ලෙඩවෙන කුකුලන්.

 කුකුල් පැටවුන් ජානමය ලෙස වෙනස් කළ බෙහෙත් ලබාදී උන්ගේ වර්ධනය වේගවත් හා විශාල කරයි. සති 6ක් තුලදී වර්ධනය අවසන්වේ. සමහර කුකුලන් වැඩි විශාලත්වය නිසා ඇවිදීමට හෝ බැරි ලෙස විශාලවේ. මෙයට හේතුව ශරීරය වැඩුනත් හදවත වැඩී නැති වීමයි.
ගොවිපළ වලින් 99% ක්ම E-coil bacteria නම් රෝගී තත්වයෙන් ඇත. එයට හේතුව අපිරිසිදුකමයි.
 ►වයසක පිරිමි කුකුලන් බිත්තර නොදමන නිසාත් ශරීරයෙන් කුඩා නිසා මස් වලට නුසුදුසු බැවින් පන පිටින්ම කුණු කූඩයට විසිකර දමයි.


හොට කැපීම

 කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.

බිත්තර දැමීම

 අඟල් 18 පළල අඟල් 20ක් දිග කූඩුවක ගැහැණු සතුන් 10ක් පමණ බිත්තර සඳහා ඇතිකරයි. දමන බිත්තරය පහලින් ඇති රදවනයන්ට වැටේ. මෙම සතුන්ට තම පිහාටුවක්වත් දිග ඇරීමට නොලැබේ.
 ►මෙහි එකතුවන ඇමෝනියා වලින් ඇස් අන්ධවීම බහුලව සිදුවේ.

 ►පිහාටු දිග ඇරීමක් නොමැති නිසා ඒවායේ රෝග ඇතිවේ.
►මෙම කූඩු වලින් බිමට වැටීමෙන් පහළ ඇති වසුරු වලට වැටී මියයයි.


 ►බිත්තර දැමීම අඩුවූ විට පිහාටු කපා දින 14ක් අහාර හා ජලය අඩුකර ශරීරයෙන් බලෙන් බිත්තර ලබාගනී. මෙය "Forced Molting" ලෙස හඳුන්වයි.



ප්‍රවාහනය

 ඉතා දිගු දුරක්, ඉතාම කුඩා කූඩුවල දමා ප්‍රවාහනය කරයි. මෙහිදී ඇතිවන වර්ශාව, රස්නය නිසා ප්‍රවාහනයේදී විශාල ලෙස මියයයි. වාහන වලින් වැටීමෙන්ද විශාල තුවාල සිදුවේ.


මරණය
 ►කකුල් වලින් එල්ලී තම මරණය එනතෙක් ඔවුන් බලා සිටී.

►පනපිටින් උණු ජලයට දමා පිහාටු ඉවත්කරයි
►බෙල්ල සිදුරුකර බඩපලා අවයව ඉවත් කරයි, තවමත් සතා මියගොස් නැත.
►නැවත කකුල්වලින් එල්ලා උණු ජලය මතින් යැවීමට සලසයි. තවමත් මොවුන් තටු ගසමින් ජීවිතය ඉල්ලා කෑ ගසයි...........



කුකුල්මස් අනුභව කරන්න එපා යයි මම නොකියමි, එහෙත් මෙතරම් වේදනා දීම කුමන ආගමක සාධාරනය කරයිද.....?

gravatar

ෆේස් බුක් සෙත් කවි

gravatar

did u check the vehicle prices???????

toyota premio 2010 latest edition=6.5million(before tax reduction it is about 8.8million)
toyota allion 2010 latest edition =6.5 million
toyota axio is about 4.5million(before tax reduction 6.2million)

gravatar

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි

පාසැලේදී මත්පැන් බිවූ සිසුවියන් කොටුවෙයි
school_girl.jpg
අනුරාධපුර ප්‍රධාන රජයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකු පාසල තුළ මත්පැන් පානය කිරීම නිසා පාසලෙන් නෙරපා ඇත. ගිය සිකුරාදා දැරියන් තිදෙනා පන්ති කාමරයේ මේස මත හිස් තබාගෙන නිදාගෙන සිටිනු දුටු ගුරුවරියක මේ පිළිබද විමසිලිමත්වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී ඔවුන්පාසල තුළ මත්පැන් පානය කර ඇති බව ගුරුවරුන් විසින් සොයාගෙන ඇති අතර එක් සිසුවියකගේ පාසල් බෑගයේ තිබී අඩක් භාවිතාකරන ලද මත්පැන් බෝතලයක්ද සොයාගෙන තිබේ.  

gravatar

විවාහය!!!

gravatar

ලෝකයේ ලොකුම පින්තූරය.

ලෝකයේ ලොකුම පින්තූරය.


මෙය Dubai රටේ උසම ගොඩනැගිල්ල නිරූපනය වන පරිදි ගන්නා ලද ඡායාරූපයකි. එහි විශාලත්වය 45 ගිගා පික්සල් Giga Pixel වේ.
Dubai
වර්තමානයේ අපි භාවිතා කරන ඩිජිටල් කැමරා වල විශාලතවය 10 මෙගා පික්සල් වේ. ඉතින් හිතා ගන්නකෝ විශාලත්වය.
සම්පූර්ණ ඡායාරූපය 168GB පමණ වෙනවා ලු. මාරයි නේද.

gravatar

ඔන්න එකත් ඉවර උනා.....

ඔන්න එකත් ඉවර උනා

පහුගිය ටිකේම වයස් බෙදයකින් තොරව කස්ටියම කතා උනේ IIFA  ගෑනනේ.
ඉතින් ඔබ අපි හෑමෝන බලාපොරොත්තු උනදේ අපට ලෑබුනා කියා ඔබ හිතනවද?

පසුවිපරම :-
  • අවසාන දින ප්‍රධන අමුත්තවු මහින්ද රාජපක්ෂ පවා අවසාන මොහොතේ පෑම්ණිම වර්ජනය කර ඈත.
  • බිලියන ගනනින් ලOකා බෑOකුවෙන්14% පොලියට ණය ලබාගෙනයි මෙම උත්සවය කර තියෙන්න.
  • උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින්අධික මිල (2500/=)නිසා ප්‍රතික්ෂේප කර ඇති.
  • අවසනයේ අප සල්ලි වියදම් කර ලබා ගත්ත සOචාරක දියුනුවක් හො කිර්තියක් නෑතෑයි මට සිතේ.


අන්තිමේ මොනවද අපිට ලෑබුනේ???
ගහපු පදයකුත් නෑ,බෙරේ පලුවකුත් නෑ

gravatar

ඔබෙ පෙම්වතියට නොකිය යුතු දෑ