gravatar


ඔන්න ඉතින් කලෙකට පස්සෙ අවා ඔයලට අලුත් තෑගි ට්කකුත් අරන්

VLC PLAYER (1.1.1version)


ඔන්න ගොඩදෙනෙක් බලන් හිටපු online video editor1 Google ආයතනය විසින් ඔබට සපයා තිබෙනවා,මෙය තවමත් පරිකෂන මට්ටමෙ තියෙන්නේ.


ඔයලා දන්න file-sharing සේවාවන් තමයි Rapidshare, Hotfile  හා Megaupload.
 නමුත් ඔවුන් ලබාදෙන්නේ සිමා සහිත ඉඩ ප්‍රමාණයක්නේ.ඔන්න මම හොයා ගත්තා
 ඉට වඩා සරල හා 10GB දක්වා ඉඩ ප්‍රමනයක් ලබාදෙන තැනක්.(ලියාපදිංච් විම අනවශයයි)


gravatar

VLC 1.1.1 දැන් සිංහලෙනුත් වැඩ කරනවා. වැඩි විස්තර සඳහා

http://uthmax.blogspot.com/

බලන්න.