gravatar

ලෝකයේ ලොකුම පින්තූරය.

ලෝකයේ ලොකුම පින්තූරය.


මෙය Dubai රටේ උසම ගොඩනැගිල්ල නිරූපනය වන පරිදි ගන්නා ලද ඡායාරූපයකි. එහි විශාලත්වය 45 ගිගා පික්සල් Giga Pixel වේ.
Dubai
වර්තමානයේ අපි භාවිතා කරන ඩිජිටල් කැමරා වල විශාලතවය 10 මෙගා පික්සල් වේ. ඉතින් හිතා ගන්නකෝ විශාලත්වය.
සම්පූර්ණ ඡායාරූපය 168GB පමණ වෙනවා ලු. මාරයි නේද.