Archives

gravatar

ජැකී චැන්ගේ රස්සව

 මOජුලයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කිරි බණ්ඩියාත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට කිරි බණ්ඩියා ආවා.

“මචන්"

“හ්ම්..”

“උඹ ෆිල්ම් බලනවාද?”

“ඔව්.. මොකෝ?”

“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”

“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”

“නෑ බං රස්සව”

“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”

“නෑ බං රස්සව… චිත්‍රපටිය”

“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

gravatar

Facebook / MySpace / Tagged / orkut /etc.... To ban in Sri Lanka.

popular Social networks will be likely to ban in Sri Lanka by the Government. Telecom sources confirmed that popular social networks will be ban in near future. Since it has taken as a threat for younger generation and the national security. Pakistan Also going to ban Facebook. and Also Bangladesh Announced that they ban Facebook due to Religion reasons.

අනිච්චාවත සන්කාරා.... 

gravatar

අහො දුකකි ඉරකි තිතකි

ඔන්න ඉතින් වෙසක්1ට කූඩු හදලා දන්සල් දීලා එහෙම ඉවර වෙල ආවා මොනා හරි කොටලා යන්න කියලා.

ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ අද උදේ මට වෙච්ච පොඩි සින්1 ගෑන.


ඔන්න ඉතින් මම වෙනදා වගේ සුපුරුදු පරිදි මගේ වෑඩ කටයුතු වලට යන්න පිටත් උනා.

හOදියට ගිහින් ඔන්න බස්1නෑග්ග.බස්1 හිටියේ මමයි තව කිහිපදෙනකු ව්තරයි.

ඔන්න ටිකකින් බස්1 යන්න හදනකොටම පට්ට ලස්සන බඩ්ඩක් ඈව්ත් ඉද ගත්තේ නෑතෑයි මම ලග. 

මාත් නිකන් හිටියෙනෑ පෑනි හිනාවක් දාලා සිට්1 ට්කක් ඉඩ දුන්නා.

ඔන්න එකිත් මම බහින තෑනටම ටිකට්1ගත්තා මටත් ඉතින් පුල් හෑපි.මත් නිකන් හිටියෙනෑ.
දාලා බෑලුවා පොඩි ටොක් පාරක්.දන්නෙමනෑ බහින තෑනටත් ඈව්ල්ලා.
දන්නවනේ කෙල්ලේක්1ටොක් කරන්න ගියාම.....

 ඉතින් ඩබලම බස්1න් බෑස්සා.එකිට පරක්කු වෙනවා කියලාහවස 5.00 වෑඩ් ඉවර වෙනවා එ වෙලාවට මෙතන්ට එන්න කියාගෙන පාර පන්න හදනකොටම එහා පෑත්තේන් අපු කාර්1 ..........සාලාන්............ගාල වෑදුනා.


බෑලින්නම් අම්මා ගෙනත් තියපු තේ කොප්පේ අත වෑඩිලා1 ඩොන් පටොන් වෙලා.


අහො දුකකි ඉරකි තිතකි
මම දුටු හිනයක තරම

gravatar

ලංකාව අල්ලේ නැටවීමට ඉන්දියාව සැරසේ


හම්බන්තොට සහ යාපනයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් ඉල්ලයි
altහම්බන්තොට සහ යාපනයේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල දෙකක් පිහිටවිය යුතු බවට ශ්‍රී ලංකා රජයට බල කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් නිල සාකච්ඡා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළ සිදු කිරීමට සියලු කටයුත සූදානම්කර ඇති බවයි.
මේවන විටත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹ සහ මහනුවර ස්ථාපිත කර ඇත. මීට පෙර ඉන්දියාවේ සංචාරය කරන උතුරුකරයේ ජනතාව සදහා වීසා ලබාදීමට යැයි පවසමින් අමතර කොන්සල් කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කරන ලෙස ඉන්දියාව බලපෑම් කළ අතර දැන් එය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් දක්වා වර්ධනය කරන ලෙස ඉන්දීයාව පවසයි. එමෙන්ම උතුරු පළාතේ සියලු ව්‍යාපෘති සදහා සෘජුව මැදිහත්වීමේ අයිතිය ඉන්දියාවට ලබා දෙන ලෙසද ඉල්ලීමට ඉන්දියාව සූදානමින් සිටී.
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු රාශියක් ඉන්දියාව මේවන විටත් ශ්‍රී ලංකා රජයට ලබාදී ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රොමේස් ජයසිංහ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරයේදී රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් බැසිල් රාජපක්ෂ මහතා සහ රොමේස් ජයසිංහ මහතා එම සංචාරය හදිසියේ අවලංගු කිරීම නිසා එය ව්‍යර්ථවී තිබිණි.
ඒ අනුව, ජනාධිපතිවරයා‍ගේ ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක සංචාරයක් වනු ඇත.

gravatar

Gmail වේගවත් කරමු.....


ගොඩක් අය‍ට තියෙන කරදරයක් තමයි ජිමේල් ගිණූම ලෝඩ් විම‍ට වේලාවක් ගත විම…. නමුත් මේ වැඩ කිඩ කරලා බලන්න. බලලා මට comments එවන්න.
1. ජිමේල් ගිණුමේ ලෝඩිං තිරය පෙනෙන වි‍ටම Ctrl + F5 යතුරු දෙක ඔබන්න. දැන් කිසි පරක්කුවක් නැතිව ‍ලෝඩිං තිරය මතු වෙනු ඇත.
2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.
3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත යන්න. ඇත්තෙන්ම මෙය ජිමේල් මොබයිල් සංස්කරණයයි. මෙය Internet Explorer වලට වඩා Firefox හා Opera Web Browser සමග හොදින් වැඩ කරයි.
4. මේ කිසිවකින් වේගය වැඩිකර ගැනිමට නොහැකි වුවා නම් www.google.com/ig වෙත යන්න. එහි දෙන උපදෙස් අනුව ගිණූම වේගවත් කළ හැක…

gravatar

වෙසක් තොරණ බලමු

වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.

දෙමටගොඩ වෙසක් තොරණ
දහම් සොඬ ජාතකය





ගම්පහ
මුඩුලක්ඛන ජාතකය




කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
සිරි දළදා කතා වස්තුව




ගම්පහ දුම්රියපොල
පදුම කතා වස්තුව




කැළණිය රජමහා විහාරය
ඛදිරoගාර ජාතකය




පෑලියගොඩ
සවනක් රැස්




පිටකොටුව - බැස්ටියන් මාවත
තේලපන්ත ජාතකය




වැලිකඩ බන්ධනාගාරය
බක ජාතකය




බොරැල්ල
උම්මග්ග ජාතකය




fn!oaOdf,dal udj;
iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§




තොටළග
සුමන මල්කරු

gravatar

අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි

ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.

ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.

කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල. අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ :D මේය windows update වගේ දේවල්ද disable කරනවා. හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න මේ නිසයි. අලුතෙන් install කරත් slow ගතිය, සමහර software වගේ දේවල් වැඩ නොකිරීම.

සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ :D මේ කරනේ බොරු alert එකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක. තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති. ගොඩයි අය හිතන්නේ Firefox, Chrome බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash, PDF වගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික Firefox, Chrome වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම සයිට් එකකට යන එක ප්‍රමාණවත් මොනවා අපි විසින් Install නොකරත්.

මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්.

මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත් අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.

බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.

start

HOST.ZIP එක download කරලා, unzip කරන්න. Vista/Win7 වල, Start Menu එකේ search එකේ notepad ලෙස සටහන් කරන්න. දැන් notepad icon එක උඩ right click කරලා Run as administrator කියලා notepad open කරගන්න. දැන් තව නිකන් notepad එකකුත් open කරන, නිකන් open කරපු notepad එකේ File Open ලෙස යන්න, ගොස් “Text Documents (*.txt)” ඇති එක “All file (*.*)” කරන්න. දැන් HOST.ZIP එක upzip කරපු තැන ඇති HOST කියන file එක open කරන්න. දැන් එහි ඇති සියල්ල Ctrl+A ලෙස සටහන් කොට select කරගෙන Ctrl+C ලෙස සටහන් කොට copy කරගන්න.

දැන් administrator ලෙස open කරපු notepad windows එකේ. File Open ලෙස ගොස් “All file (*.*)” ලෙස යොදා. C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC වෙත යන්න. C: කියන්නේ ඔබ windows install කර ඇති drive එකයි, දැන් එහි ඇති HOST file එක open Ctrl+A ඇතුල කර සියල්ල select කරගන්න. දැන් Ctrl+v ලෙස සටහන් කොට ඉස්ස්ලේ කොපි කරගත් දේවල් paste කරන්න. දැන් Ctrl+s ඇතුල කර file එක save කොට. notepad windows දෙකම වසන්න.

මේකෙන් කරන්නේ දැනට දන්න ඇඩ් හා spyware ඇත් අඩවි වලට යන එක වැලැක්වීමයි, මෙක ඕනෑම browser එකක වැඩ කරනවා. මොකද මේක block වෙනේ DNS level එකේ නිසා. HOST කියන ෆයිල් එකේ වෙන්නේ පරිගනකයේ DNS client එක DNS look up කරන්න කලින් පලමුව බලන්නේ HOST file එකයි, ඉන් පසුව තමයි අදාල DNS වලින් බලන්නේ. එතකොට අර වගේ සයිට් එකකට යනකොට මේක HOST file එකේ එම සයිට් එක තිබුන විට, HOST file ඒකේ යොදා ඇති IP එක වන 127.0.0.1 ලැබී අර සයිට් එකට යන එක වැලකෙනවා. 127.0.0.1 යනු තමන්ගේම පරිගනකයේ loopback IP එකයි. Apache එහම දාගනෙ ඉන්න අයට නම් තමන්ගේ Apache වල home page එක ලැබෙයි :D

මේ ෆයිල් එක සතියට වරක් වත් update වෙනවා, ඒක නිසා මෙම mvps.org අඩවියට ගොස් අලුත් file update එකක් ඇත්නම් එය යොදා පරණ host file එක update කරන්න. මේක දැම්මා කියලා පරිගකනය 100% ආරක්ෂා වෙන්නේ නෑ, නමුත් මේකත් එක උදවුවක් වෙන දෙයක්. අර කට නිසා මාලුවා නහිනවා වගේ අපි නහිනේ අපේ Click නිසා :D

හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි software download, Windows, Antivurs update කර්නකොට අදාල සමාගමා අඩවියන් පමණක් download කරන්න, පිටකොටුවේ, එහෙ මෙහෙ විකුණන CD/DVD ගන්න එපා. driver එකක් උවද අදාල සාමාගෙමෙන් පමණක් download කරන්න.

gravatar

BitDefender Antivirus Plus 10 Build 247


BitDefender Antivirus is a unique superior package, combining powerful antivirus engines with advanced Internet filtering technologies. It ensures antivirus protection as well as data confidentiality, active content control and Internet filtering. It runs silently in the background and ensures the ideal protection for your vital information, using powerful engines to filter all possible access ways a virus or malicious code can use to enter your system. This is why it raises the standards of antivirus protection services: more than an antivirus, it becomes a true Personal Firewall. BitDefender Antivirus Plus 10 integrates antivirus, antispyware, firewall and antispam modules into one comprehensive security package, tailored to meet the needs of computer users worldwide.


Download :
http://hotfile.com/dl/29208080/c913874/BitDefender_Antivirus_Plus_10_Build_247.rar.html



gravatar

30 Days To A More Powerful Vocabulary




Download :
http://hotfile.com/dl/41059453/0b20229/Vocabulary.rar.html

gravatar

නෑන්දම්මාට කියන්න සින්දුව.........

නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
මට ඵනවා ඔරවලා
අනේ ඵනවා ඔරවලා
උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා
දුව මට දීලා
ඔයාගෙ දුව මට දීලා
නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
ආයෙත් ඵනවා ඔරවලා
ඵනවා ඔරවලා
වෙන කෙල්ලෝ නැතුව නෙවෙයිනේ මං ඇදෙන්නේ
නමුත් හිත ගත්තේ නැන්දගේ දුව තමයිනේ
මට යකා ගියොත් නැන්දේ
ගෙනියනවා හොරෙන් රහසේ
මට නැන්දා ඵපා දුව විතරයි වටින්නේ

gravatar

අන්තර්ජාලය හරහා photoshop භාවිතා කරමුද?

අන්තර්ජාලය හරහා photoshop භාවිතා කරමුද?

gravatar

Ban Boycottsrilanka.com

මචංලා... අපි සෙට් වෙලා කොහොම හරි මේ වැඩ නතර කරන්න ඕනේ. අප ඔක්කොම සෙට් උනොත් කරන්න බැරි වැඩක් නැහැ.
Ban Boycottsrilanka.com
Sri Lanka was re-born after a long, tough period of war which brought death to thousands of innocent people and soldiers. After 30 years of fear, finally a decision was made by Sri Lankan government to bring this war to an end. Now it's over. People in Sri Lanka can breathe the fresh air of peace and harmony. But the truth is that this terrorist organisation was not completely destroyed, and still there are some roots of it, spreaded all over the world. Nowadays their main target is the economy of Sri Lanka. "Boycotting" is their newest weapon. The web site I've mentioned in the topic "Boycottsrilanka.com" is the best example for this case.

"If it's made in Sri Lanka, put it down" , "Genocide in Sri Lanka" , "Boycott Products made in Sri Lanka".. these are a few of lines which are displayed everywhere in this site. They also ask to sign a pledge, inviting people to join their boycotting mission. A naked attempt to break down the textile industry in Sri Lanka. They are spending a very large amount of money for producing video advertisements that gives the message "Boycott Products made in Sri Lanka" and for telecasting them on international cable TV channels. These advertisements are proffessionally produced under a quite big budget.

gravatar

මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති... මං නම් ලගදි දැන ගත්තේ.. ඒක හින්දා ඉතින් අපේ යාලුවොත් එක්ක මේ ටික බෙදාගන්න හිතුවා..

gravatar

අසභ්‍ය වෙබ් අඩවි

ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බම්බලපිටිය ළමා අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එවැනි අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව එම කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලදී එවැනි අසභ්‍ය වෙබ් අඩවි 50 ක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව එවැනි වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තා කිරීම සඳහා ජංගම දුරකතන සමාගම්වල කළමනාකරුවන්ට ලබන දෙවැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ද ළමා අධිකරණයේ විනිසුරුවරිය දැනුම් දී තිබේ.

gravatar

සා.පෙළ පසුගිය ප්‍රශ්න පත්තර


ඔන්න අපේ නOගිලා මල්ලිලට සා.පෙළ පසුගිය ප්‍රශ්න පත්තර මෙතනින් ලබා ගන්න අවස්ථාවක්.

gravatar


Hello welcome to my blog