gravatar

වෙසක් තොරණ බලමු

වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.

දෙමටගොඩ වෙසක් තොරණ
දහම් සොඬ ජාතකය





ගම්පහ
මුඩුලක්ඛන ජාතකය




කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
සිරි දළදා කතා වස්තුව




ගම්පහ දුම්රියපොල
පදුම කතා වස්තුව




කැළණිය රජමහා විහාරය
ඛදිරoගාර ජාතකය




පෑලියගොඩ
සවනක් රැස්




පිටකොටුව - බැස්ටියන් මාවත
තේලපන්ත ජාතකය




වැලිකඩ බන්ධනාගාරය
බක ජාතකය




බොරැල්ල
උම්මග්ග ජාතකය




fn!oaOdf,dal udj;
iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§




තොටළග
සුමන මල්කරු