gravatar

ඔන්න එකත් ඉවර උනා.....

ඔන්න එකත් ඉවර උනා

පහුගිය ටිකේම වයස් බෙදයකින් තොරව කස්ටියම කතා උනේ IIFA  ගෑනනේ.
ඉතින් ඔබ අපි හෑමෝන බලාපොරොත්තු උනදේ අපට ලෑබුනා කියා ඔබ හිතනවද?

පසුවිපරම :-
  • අවසාන දින ප්‍රධන අමුත්තවු මහින්ද රාජපක්ෂ පවා අවසාන මොහොතේ පෑම්ණිම වර්ජනය කර ඈත.
  • බිලියන ගනනින් ලOකා බෑOකුවෙන්14% පොලියට ණය ලබාගෙනයි මෙම උත්සවය කර තියෙන්න.
  • උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින්අධික මිල (2500/=)නිසා ප්‍රතික්ෂේප කර ඇති.
  • අවසනයේ අප සල්ලි වියදම් කර ලබා ගත්ත සOචාරක දියුනුවක් හො කිර්තියක් නෑතෑයි මට සිතේ.


අන්තිමේ මොනවද අපිට ලෑබුනේ???
ගහපු පදයකුත් නෑ,බෙරේ පලුවකුත් නෑ