Mandapaya
- All
- DOWNLOADS
- E BOOKS
- EDUCATION
- HACKING
- NEWS
- TECකතා
- TIP AND TRICKS
- අනං මනං
- ව්හිලු තහලු
-
a
- Browse more categories
- DOWNLOADS
- E BOOKS
- EDUCATION
- HACKING
- NEWS
- TECකතා
- TIP AND TRICKS
- අනං මනං
- ව්හිලු තහලු
Archives
Facebook / MySpace / Tagged / orkut /etc.... To ban in Sri Lanka.
අහො දුකකි ඉරකි තිතකි
ඔන්න ඉතින් වෙසක්1ට කූඩු හදලා දන්සල් දීලා එහෙම ඉවර වෙල ආවා මොනා හරි කොටලා යන්න කියලා.
ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ අද උදේ මට වෙච්ච පොඩි සින්1 ගෑන.
මම දුටු හිනයක තරම
ලංකාව අල්ලේ නැටවීමට ඉන්දියාව සැරසේ
Gmail වේගවත් කරමු.....
වෙසක් තොරණ බලමු
වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.
දෙමටගොඩ වෙසක් තොරණ
දහම් සොඬ ජාතකය
ගම්පහ
මුඩුලක්ඛන ජාතකය
කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
සිරි දළදා කතා වස්තුව
ගම්පහ දුම්රියපොල
පදුම කතා වස්තුව
කැළණිය රජමහා විහාරය
ඛදිරoගාර ජාතකය
පෑලියගොඩ
සවනක් රැස්
පිටකොටුව - බැස්ටියන් මාවත
තේලපන්ත ජාතකය
වැලිකඩ බන්ධනාගාරය
බක ජාතකය
බොරැල්ල
උම්මග්ග ජාතකය
fn!oaOdf,dal udj;
iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§
තොටළග
සුමන මල්කරු
අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම. ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන. කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල. අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ මේය windows update වගේ දේවල්ද disable කරනවා. හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න මේ නිසයි. අලුතෙන් install කරත් slow ගතිය, සමහර software වගේ දේවල් වැඩ නොකිරීම. සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ මේ කරනේ බොරු alert එකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක. තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති. ගොඩයි අය හිතන්නේ Firefox, Chrome බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash, PDF වගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික Firefox, Chrome වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම සයිට් එකකට යන එක ප්‍රමාණවත් මොනවා අපි විසින් Install නොකරත්. මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්. මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත් අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ. බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්. දැන් administrator ලෙස open කරපු notepad windows එකේ. File Open ලෙස ගොස් “All file (*.*)” ලෙස යොදා. C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC වෙත යන්න. C: කියන්නේ ඔබ windows install කර ඇති drive එකයි, දැන් එහි ඇති HOST file එක open Ctrl+A ඇතුල කර සියල්ල select කරගන්න. දැන් Ctrl+v ලෙස සටහන් කොට ඉස්ස්ලේ කොපි කරගත් දේවල් paste කරන්න. දැන් Ctrl+s ඇතුල කර file එක save කොට. notepad windows දෙකම වසන්න. මේකෙන් කරන්නේ දැනට දන්න ඇඩ් හා spyware ඇත් අඩවි වලට යන එක වැලැක්වීමයි, මෙක ඕනෑම browser එකක වැඩ කරනවා. මොකද මේක block වෙනේ DNS level එකේ නිසා. HOST කියන ෆයිල් එකේ වෙන්නේ පරිගනකයේ DNS client එක DNS look up කරන්න කලින් පලමුව බලන්නේ HOST file එකයි, ඉන් පසුව තමයි අදාල DNS වලින් බලන්නේ. එතකොට අර වගේ සයිට් එකකට යනකොට මේක HOST file එකේ එම සයිට් එක තිබුන විට, HOST file ඒකේ යොදා ඇති IP එක වන 127.0.0.1 ලැබී අර සයිට් එකට යන එක වැලකෙනවා. 127.0.0.1 යනු තමන්ගේම පරිගනකයේ loopback IP එකයි. Apache එහම දාගනෙ ඉන්න අයට නම් තමන්ගේ Apache වල home page එක ලැබෙයි මේ ෆයිල් එක සතියට වරක් වත් update වෙනවා, ඒක නිසා මෙම mvps.org අඩවියට ගොස් අලුත් file update එකක් ඇත්නම් එය යොදා පරණ host file එක update කරන්න. මේක දැම්මා කියලා පරිගකනය 100% ආරක්ෂා වෙන්නේ නෑ, නමුත් මේකත් එක උදවුවක් වෙන දෙයක්. අර කට නිසා මාලුවා නහිනවා වගේ අපි නහිනේ අපේ Click නිසා හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි software download, Windows, Antivurs update කර්නකොට අදාල සමාගමා අඩවියන් පමණක් download කරන්න, පිටකොටුවේ, එහෙ මෙහෙ විකුණන CD/DVD ගන්න එපා. driver එකක් උවද අදාල සාමාගෙමෙන් පමණක් download කරන්න.
BitDefender Antivirus Plus 10 Build 247
http://hotfile.com/dl/29208080/c913874/BitDefender_Antivirus_Plus_10_Build_247.rar.html
30 Days To A More Powerful Vocabulary
http://hotfile.com/dl/41059453/0b20229/Vocabulary.rar.html
නෑන්දම්මාට කියන්න සින්දුව.........
Ban Boycottsrilanka.com
Sri Lanka was re-born after a long, tough period of war which brought death to thousands of innocent people and soldiers. After 30 years of fear, finally a decision was made by Sri Lankan government to bring this war to an end. Now it's over. People in Sri Lanka can breathe the fresh air of peace and harmony. But the truth is that this terrorist organisation was not completely destroyed, and still there are some roots of it, spreaded all over the world. Nowadays their main target is the economy of Sri Lanka. "Boycotting" is their newest weapon. The web site I've mentioned in the topic "Boycottsrilanka.com" is the best example for this case.
"If it's made in Sri Lanka, put it down" , "Genocide in Sri Lanka" , "Boycott Products made in Sri Lanka".. these are a few of lines which are displayed everywhere in this site. They also ask to sign a pledge, inviting people to join their boycotting mission. A naked attempt to break down the textile industry in Sri Lanka. They are spending a very large amount of money for producing video advertisements that gives the message "Boycott Products made in Sri Lanka" and for telecasting them on international cable TV channels. These advertisements are proffessionally produced under a quite big budget.
අසභ්‍ය වෙබ් අඩවි
ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස බම්බලපිටිය ළමා අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එවැනි අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව එම කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලදී එවැනි අසභ්‍ය වෙබ් අඩවි 50 ක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදී.ඒ අනුව එවැනි වෙබ් අඩවි අවහිර කිරීමට ඇති හැකියාව පිළිබඳ වාර්තා කිරීම සඳහා ජංගම දුරකතන සමාගම්වල කළමනාකරුවන්ට ලබන දෙවැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස ද ළමා අධිකරණයේ විනිසුරුවරිය දැනුම් දී තිබේ.